Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ශ්‍රී ලංකා මහජන පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සමුළුව උත්කර්ෂවත්ව  

Add comments

ශ්‍රී ලංකා මහජන පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සමුළුව ඇන් ඇම් පෙරේරා කේන්ද්‍රයේදී පැවැත්වුණා.

පෙරට එන ජනබලය යන්න තේමා කරගනිමින් එම සමුළුව පැවැත්වුණා. ඒ ශ්‍රී ලංකා මහජන පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්. එම පක්ෂ නියෝජිතයන් ඇතුළු පිරිසක් ඊට සහභාගී වුණා.

 

 

The post ශ්‍රී ලංකා මහජන පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සමුළුව උත්කර්ෂවත්ව appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG