උත්සව සමයේ දී සංචරණය කරන්නේ නම් බූස්ටර් එන්නත ලබා ගැනීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතු බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා.
කොරෝනා ආසාදිතයින් වාර්තාවීම ඉහළ ගොස් ඇති බැවින් බූස්ටර් එන්නත ලබා නොගතහොත් දෙසැම්බර් මාසය වනවිට කොරෝනා සුනාමියකට මුහුණ දීමට සිදු වන බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පෙන්වා දෙන්නේ.
The post උත්සව සමයේ සංචරණය කරන්නේ නම් බූස්ටර් එන්නත අනිවාර්යයි appeared first on ITN News.
Post a Comment