පීඩිත පන්තිය පිළිබද නිරන්තරයෙන් කතා කරන ජනතා විමුක්ති පෙරමුණ ජනතාවගේ යහපත වෙනුවෙන් ගෙන එන බොහෝ තීන්දුවලටද අකුල් හෙලන බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා. මහනුවර පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
ග්‍රාමීය පාලම් 200 ක් සහ ග්‍රාමීය මාර්ග කිලෝමීටර් 5000 ක් සංවර්ධනය සදහා ග්‍රාමීය මාර්ග හා යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය ගෙන ඇති ක්‍රියාමාර්ග සදහා සහාය ලබා දෙන පිරිස් වෙත උපහාර පිරි නැමීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.
The post ජනතා විමුක්ති පෙරමුණ ජනතාවගේ යහපත වෙනුවෙන් ගෙන එන තීන්දුවලට අකුල් හෙලනවා appeared first on ITN News.
Post a Comment