Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රායි සුළි කුණාටුව හේතුවෙන් වියට්නාමයට දැඩි බලපෑම්  

Add comments

රායි සුළි කුණාටුව හේතුවෙන් වියට්නාමයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

අධික වැසි හා සුළං හේතුවෙන් වියට්නාමයේ වෙරළ ආශ්‍රිත ප්‍ර දේශවලට දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ. මුහුද ප්‍රචණ්ඩවීමත් සමඟ එක් ධීවරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ධීවර යාත්‍රා රැසක් විනාශයට පත්ව තිබෙනවා. සහන කටයුතු සඳහා යුද හමුදාව යොදවා ඇති බවද සඳහන්. මෙම වසර තුළදී වියට්නාමයට බලපෑ නව වන සුළි කුණාටුව ලෙස රායි සුළි කුණාටුව හැඳින්විය හැකියි. පසුගිය දින කිහිපය තුළදී රායි සුළි කුණාටුවේ බලපෑමෙන් පිලිපීනයේ පුද්ගලයින් 200 කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් වුණා.

The post රායි සුළි කුණාටුව හේතුවෙන් වියට්නාමයට දැඩි බලපෑම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG