Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලොව සියලු රටවල් වයිරසය පාලනයට පනවා ඇති නීති දැඩි කළයුතුයි  

Add comments

නත්තල් සමයේ දී විනෝද චාරිකා ඇතුලු ගමන් බිමන් ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තියට මූලිකම හේතුව බව ඇමරිකාවේ බෝවන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඇන්තනි ෆවුසි සඳහන් කරනවා.

කොරෝනා වයිරසයට එරෙහිව නිෂ්පාදනය කළ එන්නත් මාත්‍රා දෙකම ලබා තිබුණ ද අනවශ්‍ය ගමන් බිමන් හේතුවෙන් වයිරස ව්‍යාප්තිය පාලනය කිරීමට අසීරු තත්ත්වයක් ගොඩ නැගී ඇති බවයි වෛද්‍ය ඇන්තනි ෆවුසි පවසන්නේ. ලොව සියලු රටවල් වයිරස ව්‍යාප්තිය පාලනය කිරීමට පනවා ඇති නීති දැඩි කිරීමට වහා පියවර ගත යුතු බව ඔහු සඳහන් කරනවා. යුරෝපා කලාපයේ ප්‍රංශය ,ජර්මනිය හා නෙදර්ලන්තය ඇතුලු රටවල් රැසක් මේ වනවිටත් නිරෝධායන නීති දැඩි කිරීමටයි පියවර ගෙන ඇත්තේ. එමෙන්ම වයිරසයට එරෙහි එන්නතේ තෙවන මාත්‍රාව ලබා දීමද වේගවත් කර තිබෙනවා.

 

 

The post ලොව සියලු රටවල් වයිරසය පාලනයට පනවා ඇති නීති දැඩි කළයුතුයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG