Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දකුණු ආසියා ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙල හිටපු ජනපතිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි  

Add comments

දකුණු ආසියා ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙල ඊයේ පැවැත්වුණා. ඒ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.

සම්මාන කාණ්ඩ 17 ක් යටතේ මෙහිදී සම්මාන පිරිනැමීම සිදුවුණා. දකුණු ආසියා ව්‍යාපාරික ප්‍රජාව තුළ නවෝත්පාදන, ව්‍යවසාය විශිෂ්ටත්වය ඇතුළු අංශ ගණනාවක් දිරිගැන්වීමේ අරමුණෙන් සම්මාන උළෙල පැවැත්වුණා. දකුණු ආසියා හවුල්කාරීත්ව සමුළුවයි පස්වන වරටත් එය සංවිධානකර තිබුණේ.

මෙවර හෝල් ඔෆ් ෆේම් සම්මානය බුනා දහල් මහත්මියට හිමිවුණා.

මෙම අවස්ථාවට අමාත්‍ය මහින්ද අමරවීර,  රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර,  පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්වුණා.

 

 

 

 

 

The post දකුණු ආසියා ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙල හිටපු ජනපතිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG