Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වන අලි ප්‍රහාරයකට ලක්ව සූරියවැව ප්‍රදේශයේ දෙදෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

ඥාති නිවසකට ගොස් යතුරුපැදියකින් නිවස බලා එමින් සිටි දෙදෙනෙකු වන අලි ප්‍රහාරයට ලක්ව මිය ගොස් තිබෙනවා. ඒ සූරිය වැව ප්‍ර දේශයේ දී යි.

මිය ගිය දෙදෙනාම සූරිය වැව මී ගහජදුර වැලි වැව ප්‍රදේශයේ පදිංචිකරුවන්. ඔවුන් සූරිය වැව මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගනයේ සේවකයන් දෙදෙනෙකු ද වනවා. ඊයේ රාත්‍රිෙය් සිය සේවා මුරය අවසන් කිරීමෙන් පසු ක්‍රීඩාංගනය පිටුපස මාර්ගයේ ඥාති නිවසකට ගොස් ආපසු එමින් සිටියදීයි වන අලි ප්‍රහාරයට ලක්ව ඇත්තේ.

The post වන අලි ප්‍රහාරයකට ලක්ව සූරියවැව ප්‍රදේශයේ දෙදෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG