Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමරිකා‌වෙන් ඔමික්‍රෝන් වෛරස ආසාදිතයෙකු හඳුනා ගැනේ  

Add comments

ඇමරිකා‌වෙන් පළමු ඔමික්‍රෝන් වෛරස රෝගියා හමුවී තිබෙනවා.

ඇමරිකා‌වෙන් හමුවූ මෙම ඔමික්‍රෝන් වෛරස රෝගියා දකුණු අප්‍රිකාවේ සිට පැමිණි අයෙකු බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. මේ වන විට ලොව රටවල් රැසකින් ඔමික්‍රෝන් වෛරස රෝගීන් වාර්තා වන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. ඒ අතරින් රටවල් රැසක් යුරෝපා කලාපයෙන් වී විශේෂත්වයක්. ඒ සමඟ රටවල් කිහිපයක්ම දකුණු අප්‍රිකා සංචාරකයින්ට සිය රටවල්වලට පැමිණීම තහනම් කර තිබෙනවා. ඊයේ දිනයේදී සෞදි අරාබියෙන් ද ඔමික්‍රෝන් රෝගියෙකු වාර්තා වුණා.

 

 

 

The post ඇමරිකා‌වෙන් ඔමික්‍රෝන් වෛරස ආසාදිතයෙකු හඳුනා ගැනේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG