නැගෙනහිර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇති බව කාලගුණ අංශ සදහන් කරනවා.
ඒ හේතුවෙන් ධීවර හා නාවික ප්‍රජාව අවධානයෙන් කටයුතු කළ යුතු බවයි අවධාරණය කෙරෙන්නේ.
The post ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් දැනුම්දීමක් appeared first on ITN News.
Post a Comment