ශ්‍රී ලංකාවේ නව ජපාන තානාපතිවරයා ලෙස පසුගියදා පත්වූ මිසුකොෂි හිඩෙයාකි මහතා ඊයේ (01) ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය.
පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති මෙම හමුවට ජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානි කට්සුකි කොටාරෝ මහතා, දෙවැනි ලේකම් ඉමායි කයෝරි සහ පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.
The post ජපාන තානාපතිවරයා සහ මෙරට කථානායකවරයා අතර හමුවක් appeared first on ITN News.
Post a Comment