Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇතැම් දේශපාලනඥයින් හැසිරෙන ආකාරය විහිළු සහගතයි  

Add comments

ඇතැම් දේශපාලනඥයි ජනතාව ඉදිරියේ හැසිරෙන ආකාරය විහිළු සහගත බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

දේශපාලනඥයින් ජනතාවට ආදර්ශයක් විය යුතු අතර එය යොවුන් පාර්ලිමේන්තුවේ ආරම්භ කළ හැකි බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකා යොවුන් පාර්ලිමේන්තුව පිහිටුවා වසර දහයක් පිරීම වෙනුවෙන් පැවති සැමරුම් උත්සවයේ දී අමාත්‍යවරයා එම අදහස් පළ කළා. මනම්පිටිය මහවැලි ප්‍රතිභා ශාලාවේ පැවති උත්සවයට යොවුන් පාර්ලිමේන්තු සාමාජිකයින් එක් වුණා.

The post ඇතැම් දේශපාලනඥයින් හැසිරෙන ආකාරය විහිළු සහගතයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG