අම්පාර දිස්ත්‍රික් මහරෝහලේ හෘද රෝග ඒකකයක් ස්ථාපිත කෙරෙනවා. හෘද රෝගීන් සදහා වඩාත් ඵලදායී සත්කාර සේවාවක් ලබාදීම සදහා භෞතික සම්පත් සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන බවයි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළේ.
The post අම්පාර දිස්ත්‍රික් රෝහලට හෘද රෝග ඒකකයක් appeared first on ITN News.
Post a Comment