Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චීන දළ දේශීය නිෂ්පාදිත වටිනාකම අඛණ්ඩව චීන යුවාන් ටි‍්‍රලියන 110 ඉක්මවයි  

Add comments

2021 වසරේ චීන දළ දේශීය නිෂ්පාදිත වටිනාකම චීන යුවාන් ටි‍්‍රලියන110 ඉක්මවයි.

චීන ජාතික සංඛ්‍යාලේඛණ පරිපාලනය අද (17) නිකුත් කළ දත්තවලට අනුව, 2021 වසරේ චීනයේ දළ දේශීය නිෂ්පාදිත වටිනාකම චීන යුවාන් ට්‍රිලියන 114.367කි. එය 2020 වසරට සාපේක්ෂව 8.1%කින් වැඩි වී තිබේ.  වසර දෙකක් අඛණ්ඩව චීන දළ දේශීය නිෂ්පාදිත වටිනාකම චීන යුවාන් ට්‍රිලියන 110 ඉක්මවූ අතර එය ලෝක දළ දේශීය නිෂ්පාදිත වටිනාකමෙන් ගන්නා කොටස්  තවදුරටත් ඉහළ නැංවීමට‍ හේතුවී තිබේ.එමෙන්ම චීන ජාතික සංඛ්‍යාලේඛණ පරිපාලනයේ අධ්‍යක්ෂ Ning Jizhe මහතා ප්‍රකාශ කළේ චීනයේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිත වටිනාකම වසර 3ක් පුරා අඛණ්ඩව ඇමරිකානු ඩොර්ල් 10000 ඉක්මවා ගොස් ඇති බවයි.

The post චීන දළ දේශීය නිෂ්පාදිත වටිනාකම අඛණ්ඩව චීන යුවාන් ටි‍්‍රලියන 110 ඉක්මවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG