තවත් කොවිඩ් මරණ 18 ක් වාර්තා වී තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කරයි.
ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 15,083 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
The post තවත් කොවිඩ් මරණ 18 ක් appeared first on ITN News.

Post a Comment