Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වයඹ පළාතේ උපාධිදාරීන් 3640 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ  

Add comments

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව බදවා ගත් රැකියා විරහිත උපාධිදාරින් පනස් එක් දහස ස්ථිර කිරීමේ වැඩපිළිවෙල මේ වන විට ක්‍රියාත්මකයි.

උතුර නැගෙනහිර ඇතුලු මුලු රටම නියෝජනය කරමින් උපාධිදාරීන් 51000 ක් අභ්‍යාසලාභීන් ලෙස බඳවා ගනු ලැබුවා. පක්ෂ පාට භේදයකින් තොරව බදවා ගත් මෙම සියලු උපාධිදාරීන් රාජ්‍ය සේවයේ ස්ථිර කිරීමට රජය තීරණය කළා. ඒ අනුව වයඹ පළාතේ උපාධිදාරීන් 3640 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය පසුගියදා සිදු කෙරුණා. වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාගේ ප්‍රදානත්වයෙන් පැවති මෙම අවස්ථාවට ජයරත්න හේරත්, ගුණපාල රත්නසේකර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද එක්ව සිටියා.

 

The post වයඹ පළාතේ උපාධිදාරීන් 3640 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG