කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පුළුල් කිරීමේ දැවැන්ත සංවර්ධන මෙහෙයුම අද ආරම්භ වනවා. ඒ ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන්.
නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් සම්පූර්ණ කිරීමත් සමග ලොව වරායන් අතරින් 23 වන ස්ථානයේ පසුවන කොළඹ වරාය 13 වන ස්ථානයට පැමිණෙනු ඇති.
මෙම දැවැන්ත සංවර්ධන කාර්යයේ ආරම්භය පිළිබද සජීව විකාශය ස්වාධීන රූපවාහිනිය ඔස්සේ බලාපොරොත්තු වන්න.
The post කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පුළුල් කිරීමේ දැවැන්ත සංවර්ධන මෙහෙයුම අද ඇරඹෙයි appeared first on ITN News.
Post a Comment