හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ෆයිල් 07 ක් තමා සතු බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා. විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව හෙළි කළා.
එම කරුනු අසත්‍ය නම් ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස ද රවී කරුණානායක මහතා අභියෝග කරනවා.
The post මෛත්‍රීගේ ෆයිල් 7ක් එළියට දාපු රවී විවාදයකටත් අභියෝග කරයි appeared first on ITN News.
Post a Comment