පුහුණුව ලැබූ උපාධිදාරින්ට රජයේ ස්ථිර පත්වීම් ලබාදීම තවදුරටත් සාර්ථකව සිදුවනවා.
උපාධිදාරීන්ට රජයේ ස්ථිර රැකියා ලබාදීමේ වැඩපිළිවෙල වත්මන් රජය ආරම්භ කළේ සෞභාග්‍යයේ දැක්ම ජාතික ප්‍රතිපත්තිය අනුව යමින්. ඒ යටතේ අත්තනගල්ල ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ උපාධිදාරීන් 58 දෙනෙකු ස්ථිර සේවයේ පිහිටුවීම පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් මහේන්ද්‍ර මහතගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. අත්තනගල්ල ප්‍රදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත පුෂ්පකුමාර මහතා ද මෙම අවස්ථාවට එක්වුණා.
The post අත්තනගල්ල ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ උපාධිදාරීන් 58 දෙනෙකුට ස්ථිර පත්වීම් appeared first on ITN News.
Post a Comment