Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සුළි කුණාටුවකින් යාපනයේ පුද්ගලයින් 60ක් පීඩාවට – නිවාස 15කට හානි  

Add comments

යාපනයට මහ වැස්සත් සමඟ පැමිණි සුළි කුණාටුවකින් පුද්ගලයින් හැට දෙනෙකු පීඩාවට පත්ව නිවාස 15 කට හානි සිදු වුණා.

යාපනය කරවෙඩ්ඩි කරනවායි ප්‍රදේශයට අධික වර්ෂාවත් සමග දැඩි සුළගක් හට ගත්තා. ඉන් නිවාස 15 කට දැඩි හානි සිදුව පවුල් දහනවයකට අයත් හැට දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා.

ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට පියවර ගෙන ඇති බවයි යාපනය ආපදා කළමනාකරණ කාර්යාලය පවසන්නේ.

 

The post සුළි කුණාටුවකින් යාපනයේ පුද්ගලයින් 60ක් පීඩාවට – නිවාස 15කට හානි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG