වතුකරයේ ජනතාවට සහන සලසමින් තිරිගු පිටි කිලෝවක් රුපියල් 80 ක මිලට ලබා දෙන බවට අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ ප්‍රකාශ කළා. එලෙස රජය සහන ලබා දිම පිළිබද සිය ප්‍රසාදය පළකරන බවයි වතු ජනතාව සදහන් කරන්නේ.
The post වතුකරයේ ජනතාවට සහන සලසමින් තිරිඟු පිටි කිලෝවක් රුපියල් 80ට appeared first on ITN News.
Post a Comment