Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඊයේ වැඩිම ආසාදිතයින් ඇමරිකාවෙන්  

Add comments

ලොව පුරා රටවල් 222කින් ගත වු පැය 24ට කොරෝන වයිරස ආසාදිතයින් දහතුන් ලක්ෂ දොලොස් දහස් හාරසිය හැට දෙනෙකු හමුව තිබෙනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව 4178ක්.

ඊයේ දිනයේදී වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් හමුව ඇත්තේ ඇමරිකාවෙන්.එම සංඛ්‍යාව ලක්ෂ හතර ඉක්මවා තිබෙනවා. එමෙන්ම වැඩිම මරණ සංඛ්‍යාව වන  835 සිදුව ඇත්තේ රුසියාවේ. ඒ සමගම ලොව සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව පනස්හතර ලක්ෂ හැටපන්දහස් පන්සිය අසුනවය ඉක්මවා ගියා. එමෙන්ම ලොව පුරා රටවලින් හමුවි ඇති සමස්ත වයිරස ආසාදිතයින් සංඛ්‍යාව විසිනව කෝටි විසිඅට ලක්ෂය ඉක්මවා ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරන්නේ.

 

 

 

The post ඊයේ වැඩිම ආසාදිතයින් ඇමරිකාවෙන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG