Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උතුරු කොරියාව මෙම වසරේ පළමු මිසයිල අත්හදා බලයි  

Add comments

උතුරුකොරියාව මෙම වසරේ පළමු මිසයිල අත්හදා බැලීම සිදුකර ඇති බව දකුණු කොරියා ආරක්ෂක අංශ නිවේදනය කරනවා.

උතුරු කොරියාව අත්හදා බැලූ නව මිසයිලය කුමන වර්ගයට අයත් මිසයිලයක් ද යන්න මේ වනතෙක් හෙළිව නැහැ. බොහෝදුරට එය බැලැස්ටික් මිසයිලයක් විය හැකි බටයි ජපානය නිවේදනය කරන්නේ. මිසයිල අත්හදා බැලීම සම්බන්ධයෙන් තමා දැඩි කණගාටුවට පත්වන බව ජපාන අග්‍රාමාත්‍යවරයා සදහන් කරනවා.

ජගත් සංවිධානය උතුරු කොරියාවට න්‍යෂ්ටික අවි හෝ බැලැස්ටික් මිසයිල අත්හදා බැලීම තහනම් කර ඇති පසුබිමකයි ඔවුන් මෙලෙස මිසයිල අත්හදා බැලීම සිදුකර ඇත්තේ.

 

 

 

 

 

The post උතුරු කොරියාව මෙම වසරේ පළමු මිසයිල අත්හදා බලයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG