ජන සංහාරක රාජ්‍යයක් පවතින බවට ඇතැමුන් ගෙනයන සාවද්‍ය මතවාදී ප්‍රචාරවලට එරෙහිව ක්‍රියාකරන්න ඕන කියල රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.
එක රටක් එක නීතියක් පිළිබද ජනාධිපති කාර්ය සාධක බලකාය හමුවේ අදහස් දැක්වීමෙන් පසු රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියාසිටියා.
The post ලංකාව ජනසංහාරක රාජ්‍යයක් කියා ගෙන යන ප්‍රචාරවලට එරෙහිව වැඩ කරමු – ඇමති චන්න කියයි appeared first on ITN News.
Post a Comment