සෞදි අරාබියේ ටබුක් නගරය හිමෙන් වැසී ගොස් තිබෙනවා.
මෝටර් රථ ඝන හිම තට්ටුවලින් වැසී ගොස් ඇති අතර එම මෝටර් රථ අසල රැදී සිටින පිරිස් ඡායාරූප ගනිමින් සතුටු වන ආකාරය දැක්වෙන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා. තද වැසි සහ හිම කුණාටු ඇතිවීමේ හැකියාව පවතින බැවින් අවධානයෙන් සිටින ලෙස එරට කාලගුණික අංශ ජනතාවට අනතුරු ඇගවීම් ද නිකුත්කර තිබෙනවා.
හිම සහිත කාලගුණික තත්ත්වය මේ මස අවසන් වන තුරුම පවතිනු ඇති බවටයි කාලගුණික අංශ වැඩිදුරටත් දැනුම් දී තිබෙන්නේ.
The post සෞදි අරාබියේ ටබුක් නගරය හිමෙන් වැසේ appeared first on ITN News.
Post a Comment