Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දැඩි හිමපතනය හේතුවෙන් ඇමෙරිකාවේ ප්‍රාන්ත රැසකට බලපෑම්  

Add comments

දැඩි හිමපතනය හේතුවෙන් ඇමෙරිකාවේ ප්‍රාන්ත රැසකට බලපෑම් එල්ලවී තිබෙනවා.

හිම කුණාටුව හේතුවෙන් මාර්ග අවහිර වීමත් සමග ගමනාගමනය මුළුමනින්ම අඩාල වී තිබෙනවා. විදුලි සැපයුම ද බාධා එල්ලවී ඇති බවයි පැවසෙන්නේ. නිවාස තුළ සිරවී සිටින පිරිස් දුෂ්කරතා රැසකට මුහුණපා ඇති අතර දෛනික ජනජීවිතය මුළුමනින්ම අඩාල වී තිබෙනවා. මහාමාර්ගවල හිම තට්ටු බැදීම හේතුවෙන් සහන කටයුතුවලට ද බාධා එල්ලවුණා.

 

 

 

 

The post දැඩි හිමපතනය හේතුවෙන් ඇමෙරිකාවේ ප්‍රාන්ත රැසකට බලපෑම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG