Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ධනුෂ්ක ගුණතිලක ටෙස්ට් ක්‍රිකට් දිවියට සමුදෙයි  

Add comments

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ටෙස්ට් ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කර තිබෙනවා.

ධනුෂ්ක ගුණතිලක ශ්‍රී ලංකාව  ටෙස්ට් තරග 8 කදී නියෝජනය කරමින් ටෙස්ට් ලකුණු 299 ක් ලබාගෙන තිබෙනවා.

The post ධනුෂ්ක ගුණතිලක ටෙස්ට් ක්‍රිකට් දිවියට සමුදෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG