වරාය අධිකාරියේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය ප්‍රසන්ත ජයමාන්න මහතා රාජකාරී ආරම්භ කළා.
ආචාර්ය ප්‍රසන්ත ජයමාන්න මහතා වසර එකහමාරක පමණ කාලයක් වරාය අධිකාරියේ උප සභාපතිවරයා ලෙස ද කටයුතු කර තිබෙනවා. වරාය පරිශ්‍රයේ පිහිටි වරාය අධිකාරියේ කාර්යාලයේදී සර්ව ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් ඒ මහතා රාජකාරී ආරම්භ කළා.
එම අවස්ථාවට අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ඇතුලු වරාය අධිකාරියේ සහ වරාය අමාත්‍යාංශයේ නිලධාරීන් ද එක්ව සිටියා.
The post වරාය අධිකාරියේ නව සභාපති රාජකාරී අරඹයි appeared first on ITN News.
Post a Comment