මහජන නියෝජිතයන් 225 දෙනෙකු හිටියත් පසුගිය වසරටම මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු පුස්තකාලයේ පොත් පත් පරිශීලනය කර ඇත්තේ අවස්ථා 330 කදී පමණක් බව කතානායකවරයා අද හෙළි කළා.
නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීමේ කටයුතු ආරම්භ කරමින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේ මන්ත්‍රීවරුන් තමන්ගේ ගෞරවය ආරක්ෂා කර ගැනීමට ක්‍රියා කළ යුතු බවයි.
The post පොතක් පෙරළපු නැති මන්ත්‍රීවරුන් ගැන හෙළි කළ කතානායක appeared first on ITN News.
Post a Comment