අමාත්‍ය සරත් වීරසේකර මහතාට කොරෝනා වයිරසය ආසාදනය වී තිබෙනවා.
අමාත්‍ය සරත් වීරසේකර මහතාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව අද පෙරවරුවේ තහවුරු වී තිබෙනවා. ඒ අනුව අමාත්‍යවරයා නාරාහේන්පිට පිහිටි පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබනවා.
The post ඇමති සරත් වීරසේකර මහතාට කොරෝනා වෛරසය ආසාදනය වෙයි appeared first on ITN News.
Post a Comment