Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උතුරු කොරියාව තවත් බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලයි  

Add comments

උතුරු කොරියාව අද දිනයේදී ද තවත් බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලා ඇති බව ජපානය නිවේදනය කරනවා.

සතියක් ඇතුළත උතුරු කොරියාව අත්හදා බැලූ දෙවන බැලැස්ටික් මිසයිලය මෙයයි. උතුරු කොරියාව මිසයිල අත්හදා බැලීමක් සිදුකර ඇති බව දකුණු කොරියාව තහවුරු කරනවා. ආරක්ෂක අංශ ශක්තිමත් කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස පසුගියදා එරට නායක කිම් ජොන් උන් උපදෙස් ලබාදීමත් සමගයි මෙලෙස මිසයිල අත්හදා බැලීම් ආරම්භකර ඇත්තේ. ජගත් සංවිධානයේ තහනම් නොසලකා හරිමින් උතුරු කොරියාව දිගින් දිගටම මිසයිල අත්හදා සිදුකිරීම කණගාටුවට කරුණවක් බව ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා සදහන් කරනවා.

 

 

The post උතුරු කොරියාව තවත් බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG