ඔම්ක්‍රෝන් ප්‍රභේදයට එරෙහි එන්නතක් නිපදවා ඇති අතර එය සායනික පරික්ෂණ සදහා යොදාගෙන ඇති බවයි මොඩර්නා සමාගම නිවේදනය කරන්නේ.
මාර්තු මාසය වන විට එය වෙළදපලට නිකුත් කිරීමේ හැකියාවක් පවතින බවද වාර්තා වනවා. එමෙන්ම කොරෝනා වයිරසය සදහා තනි එන්නතක් නිර්මානය කිරීම ද මේ වන විට ආරම්භ කර ඇති බවයි මොඩර්නා සමාගම පවසන්නේ.
The post මොඩර්නා සමාගම කොරෝනා වයිරසය සඳහා තනි එන්නතක් නිපදවීම අරඹයි appeared first on ITN News.
Post a Comment