Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කසකස්ථානයේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ උත්සන්න වෙයි  

Add comments

කසකස්ථානයේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ තවදුරටත් උත්සන්න වී තිබෙනවා.

උද්ඝෝෂණ පාලනය කිරීම සදහා රුසියානු හමුදා සහාය ද ලබා ගැනීමට කටයුතු කර ඇති බවයි එරටින් ලැබෙන වාර්තා සදහන් කරන්නේ. කසකස්ථානයේ ඉන්ධන මිල ඉහළ දැමීමට රජය ගත් තීරණයට එරෙහි විරෝධතා හමුවේ එරට අමාත්‍ය මණ්ඩලය ඉල්ලා අස්වීමට ඊයේ තීරණය කළා.

කසකස්ථාන ජනාධිපති කාසීම් ජොමාර්ට් එම ඉල්ලා අස්වීම පිළිගෙන ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා. මෙම විරෝධය හේතුවෙන් කසකස්ථානයේ ඇල්මාර්ටි නුවරට හදිසි තත්ත්වයක්ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

 

 

 

 

The post කසකස්ථානයේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ උත්සන්න වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG