Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය වාර්තාගත ලෙස ඉහළට  

Add comments

කොළඹ කොටස් වෙළෙදපොලේ සියලු කොටස් මිල දර්ශකය අද වාර්තාගත ලෙස ඉහළ ගියා.

අද දිනයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක දහතුන්දහස ඉක්මවා යාමට සමත්ව තිබෙනවා. ඒ අනුව දිනය නිමාවනවිට සියලු කොටස් මිල දර්ශකය සදහන් වූයේ ඒකක දහතුන්දහස් හැත්තැහයයි දශම නවයයි එකක් ලෙසයි. අද දිනයේ පිරිවැටුම රුපියල් බිලියන පහළොවයි දශම පහයි හයක් ලෙස සටහන් වුණා.

 

 

 

The post කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය වාර්තාගත ලෙස ඉහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG