Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කළහකාරී ලෙස හැසිරෙන උද්ඝෝෂකයින්ට අනතුරු ඇගවීමකින් තොරව වෙඩි තබන ලෙස කසක්ස්ථාන ජනාධිපති නියෝග කරයි  

Add comments

කළහකාරී ලෙස හැසිරෙන උද්ඝෝෂකයින්ට අනතුරු ඇගවීමකින් තොරව වෙඩි තබන ලෙස කසක්ස්ථාන ජනාධිපතිවරයා නියෝග කර තිබෙනවා.

රජයට එරෙහිව පැවැත්වෙන උද්ඝෝෂණ පාලනය කිරීම සදහා ඔහු මෙම නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ. ජනාධිපති කසීම් ජොමාට් පැවසුවේ කලහකාරී පුද්ගලයින් විසිදහසක් පමණ එරට ප්‍රධාන නගරය වන අල්මාටි නගරයට ප්‍රහාර එල්ල කළ බවයි. රට පුරා උද්ඝෝෂණ ආරම්භ වූයේ ඉන්දන සදහා ලබාදුන් සහන ඉවත් කිරීමට රජය ගත් තීරණයත් සමගයි. ඉන් අනතුරුව අගමැතිවරයා ප්‍රමුඛ රජය ඉල්ලා අස්වීමට කටයුතු කළා.

ගැටුම් හේතුවෙන් මේ දක්වා මිය ගිය සංඛ්‍යාව විසි හය දක්වා ඉහළ ගොස් ඇති අතර අත්අඩංගුවට ගත් පිරිස දෙදහස දක්වා ඉහළ ගොස් තිබෙනවා.

 

 

 

 

 

The post කළහකාරී ලෙස හැසිරෙන උද්ඝෝෂකයින්ට අනතුරු ඇගවීමකින් තොරව වෙඩි තබන ලෙස කසක්ස්ථාන ජනාධිපති නියෝග කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG