Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඔස්ට්‍රියාව කොරෝනා එන්නත්කරණය අනිවාර්ය කරයි  

Add comments

කොරෝනා එන්නත්කරණය අනිවාර්ය කළ ප්‍රථම යුරෝපා රට බවට ඔස්ට්‍රියාව පත්ව තිබෙනවා.

ලබන පෙබරවාරි 01 වනදා සිට කොරෝනා එන්නත්කරණය අනිවාර්ය කිරීමටයි ඔස්ට්‍රියා රජය තීරණය කර තිබෙන්නේ. එමෙන්ම  මාර්තු මාසයේ මැද  භාගයේ සිට පූර්ණ කොරෝනා එන්නත්කරණය නොලැබූවන්ට යුරෝ 3600 ක දඩයක් පැනවීමට ද ඔස්ට්‍රියා රජය සැළසුම් කර තිබෙනවා.

මේ වනවිට එරට ජනගහනයන් සියයට 72 ක් පූර්ණ එන්නත්කරණයට ලක් කර තිබෙනවා.  ඔස්ට්‍රියාවේ කොරෝනා එන්නත්කිරීමේ නීතිය අවම වශයෙන් 2024 ජනවාරි දක්වා ක්‍රියාත්මක වනු ඇති.

 

 

 

 

The post ඔස්ට්‍රියාව කොරෝනා එන්නත්කරණය අනිවාර්ය කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG