කොටදෙණියාව ප්‍රදේශයෙන් අතුරුදන්ව සිටි පිරිමි දරුවන් දෙදෙනා හමුවී ඇති බව වාර්තා වනවා.
ඔවුන් දෙදෙනා මීරිගම නගරයේ සිටියදී හමුවී ඇති බවයි වාර්තා වන්නේ. මෙම දරුවන් දෙදෙනා අතුරුදන් වූයේ මීට මසකට පමණ ඉහතදීයි.
ඔවුන් සොයා ගැනීමට පොලීසිය අවස්ථා කිහිපයකදීම මහජන සහය ද පැතුවා.
The post අතුරුදන් වූ කොටදෙණියාවේ දරු දෙදෙනා හමු වෙයි appeared first on ITN News.
Post a Comment