ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ විවාහ උත්සවයක් අතරතුරදී පිරිසක් ළිඳකට වැටීමෙන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.
උත්සවයට සහභාගී වූ පිරිසක් ළිඳ ආවරණය කර තිබූ තහඩුව මත අසුන් ගෙන සිටින විට එය කඩා වැටීමෙන් අනතුර සිදුවී ඇති බවයි වාර්තා වන්නේ. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසා ඇත්තේ මෙය හද කම්පා කරන සිදුවීමක් බවයි.
The post ඉන්දියාවේ විවාහ උත්සවයක් අතරතුරදී පිරිසක් ළිඳකට වැටීමෙන් 13 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment