Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චමුදිත සමරවික්‍රමගේ නිවසට එල්ල වූ ප්‍රහාරයේ CCTV දර්ශන මොරටුව විශ්වවිද්‍යාලයට  

Add comments

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් අද දිනයේ CCTV දර්ශන ස්ථාන 86 ක් නිරීක්ෂණය කර එම දර්ශන මොරටුව විශ්වවිද්‍යාලය වෙත යොමු කළ බව පොලිසිය ප්‍රකාශ කළා. ඒ අදාළ තාක්ෂණික සහාය ලබාගැනීමේ අරමුණින්.

බුද්ධි අංශ ඇතුළු පොලිස් කණ්ඩායම් 03ක් සිදු කරන පරික්ෂණවලට අනුව ඊයේ දිනය වන විට පුද්ගලයන්  26 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ.

 

The post චමුදිත සමරවික්‍රමගේ නිවසට එල්ල වූ ප්‍රහාරයේ CCTV දර්ශන මොරටුව විශ්වවිද්‍යාලයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG