යුක්රේන දේශ සීමාවේ රඳවා ඇති භට පිරිස් සංඛ්‍යාව තවදුරටත් ඉහළ නංවා ඇති බවට අමෙරිකාව සහ නේටෝ සංවිධානය රුසියාවට චෝදනා එල්ල කරනවා.
යුක්රේන දේශ සීමාවේ ලක්ෂයකට අධික භට පිරිසක් රඳවා තැබීමට රුසියාව කටයුතු කළා. එම පිරිසට තවත් 7000 ක භට පිරිසක් එක්කිරීමට ඔවුන් කටයුතු කළ බවට අමෙරිකාව සහ නේටෝ සංවිධානය රුසියාවට චෝදනා කරනවා. රුසියාව කියා සිටින්නේ බෙලරුස්හි පැවැත්වෙන යුද අභ්‍යාසය වෙනුවෙන් සිය භට පිරිස් යොමු කර ඇති බවයි.
The post නේටෝ සංවිධානයෙන් රුසියාවට චෝදනා appeared first on ITN News.
Post a Comment