අනාගත තාරුණ්‍ය සාප නොකරන සියල්ලන්ට එකඟ විය හැකි ආර්ථික රටාවක් සකස් කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ පවසනවා. ඒ වගකීමෙන් පක්ෂ විපක්ෂ කිසිවෙකුටත් බැහැර විය නොහැකි බවයි රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ.
The post අනාගත තාරුණ්‍ය සාප නොකරන සියල්ලන්ට එකඟ විය හැකි ආර්ථික රටාවක් සකස් කළ යුතුයි appeared first on ITN News.
Post a Comment