Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යුක්රේනය තුළ රුසියා මාධ්‍ය ආයතන 1500ක් තහනම් කරයි  

Add comments

යුක්රේනය තුළ රුසියා මාධ්‍ය ආයතන 1500ක් පමණ තහනම් කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

රුසියානු මාධ්‍ය මගින් ගෙනයන අසත්‍ය ප්‍රචාර වැළැක්වීමේ අරමුණෙන් මෙම ක්‍රියාමාර්ගය ගත් බවයි යුක්රේන බලධාරීන් සඳහන් කර තිබුණේ. මිලියන 15 ක පමණ ජනතාවකට බලපාන ආකාරයෙන් මෙම මාධ්‍ය ආයතන ක්‍රියාත්මක වී තිබූ බව යුක්රේනයේ ඉන්ටර්ෆැක්ස් ප්‍රවෘත්ති ආයතනය සඳහන් කළා. යුක්රේනයේ වෙබ් භාවිතකරුවන් සිදුකළ පැමිණිලි ද මෙම ක්‍රියාමාර්ගය ගැනීමට හේතුවූ බව බලධාරීන් පවසනවා.

 

The post යුක්රේනය තුළ රුසියා මාධ්‍ය ආයතන 1500ක් තහනම් කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG