සෙවනපිටිය විසිතුරු මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානය රාජ්‍ය අමාත්‍යවරුන් වන රොෂාන් රණසිංහ සහ කංචන විජේසේකර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විවෘත වුණා.
මෙම විසිතුරු මත්ස්‍ය පැටව් අභිජනන මධ්‍යස්ථානය ප්‍රදේශයේ ජනතාවට පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ස්වයං රැකියාවේ නිරත විසිතුරු මස්ත්‍ය නිෂ්පාදකයින්ට ඉතා අත්‍යවශ්‍ය ව්‍යපෘතියකි. විසිතුරු මත්ස්‍ය ව්‍යාපාරයෙන් දේශීය මෙන්ම විදේශීයව ද ඉහළ ආදායමක් ලබාගත හැකි වනවා.
පසුගිය වසරේදී විසිතුරු මත්ස්‍ය අපනයනයෙන් ඇමෙරිකා ඩොලර් මිලියන 24 ක ආදායමක් ලැබී තිබුණා. මේ වසරේදී එම ආදායම ඉහළ යන බවයි රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මෙහිදී පෙන්වා දුන්නේ.
The post පසුගිය වසරේදී විසිතුරු මත්ස්‍ය අපනයනයෙන් ඇ. ඩො. මිලියන 24 ක ආදායමක් appeared first on ITN News.
Post a Comment