ලබන සඳුදා සිට මුහුණු ආවරණවල මිල 30%කින් ඉහළ නැංවීමට කටයුතු කරන බව සමස්ත ලංකා මුහුණු ආවරණ නිෂ්පාදකයන්ගේ සංගමය පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ සභාපති විදුර අල්ගම මහතා සදහන් කළේ ඩොලරයේ අගය ඉහළ යාම සහ අමුද්‍රව්‍ය මිල වැඩිවීම නිසා මෙම තීරණය ගත් බවයි.
The post ලබන සඳුදා සිට මුහුණු ආවරණවල මිල 30%කින් ඉහළට appeared first on ITN News.
Post a Comment