මරියුපෝල් නගරයේ යුදවැදී සිටින යුක්රේන සෙබලුන්ට අවි බිමතබා යටත්වන ලෙස රුසියා ආරක්ෂක අමාත්‍යාංශය කළ යෝජනාව යුක්රේනය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
මරියුපෝල් නගරයෙන් ඉවත්වීමට නගරවැසියන්ට මානුෂීය කොරිඩෝවක් නිර්මාණය කිරීමට ද රුසියාව පොරොන්දු වී තිබෙනවා. කෙසේ වුවද එම යෝජනා ප්‍රතික්ෂේප කරන බවයි යුක්රේනය නිවේදනය කරන්නේ. එම යෝජනාව ප්‍රතික්ෂේප කිරීමත් සමඟ නගර බලධාරීන් හමුදා අධිකරණයකට වුවද ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින බව විශ්ලේෂකයින් පෙන්වා දෙනවා. කෙසේ වුවුද යුක්රේන නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරිය සඳහන් කරන්නේ අවි බිම තැබීමට කිසිඳු අවශ්‍යතාවක් නොමැති බවයි.
The post අවි බිමතබා යටත්වන ලෙස රුසියා ආරක්ෂක අමාත්‍යාංශය කළ යෝජනාව යුක්රේනය ප්‍රතික්ෂේප කරයි appeared first on ITN News.
Post a Comment