Apr
29
මැයි 2 වනදා රජයේ නිවාඩු දිනයක් ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් නිවේදනය කර තිබෙනවා.
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා විසින් මේ බව දැනුම් දෙනු ලැබ ඇත.
The post මැයි 02 වනදා රජයේ නිවාඩු දිනයක් appeared first on ITN News.
Post a Comment