Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගතවූ පැය 24ට වැඩිම කොරෝනා ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව ද.කොරියාවෙන් වාර්තා වෙයි  

Add comments

ගතවූ පැය 24 ලොව පුරා රටවල් 225 කින් වැඩිම කොරෝනා වයිරස ආසාදිතයින් හා මරණ සංඛ්‍යාවක් සිදුව ඇත්තේ දකුණු කොරියාවෙන්.

ඊයේ දිනයට දකුණු කොරියාවෙන් හමුව ඇති වයිරස ආසාදිතයින් සංඛ්‍යාව 230,000 කට අධිකයි. එමෙන්ම සිදුව ඇති මරණ සංඛ්‍යාව 306 ක්. ප්‍රංශයෙන් 102,000 ක් ජර්මනියෙන් 57,000 ක් ඉතාලියෙන් 53,000 ක් හා වියට්නාමයෙන් 50,000 ක් ලෙස වයිරස ආසාදිතයින් හමුව තිබෙනවා. ඒ සමඟම ලොව සමස්ත කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව හතලිස් නවකෝටි දාහත් ලක්ෂය ඉක්මවා ගියා. සිදුව ඇති මරණ සංඛ්‍යාව 6,176,195ක්.

 

 

 

The post ගතවූ පැය 24ට වැඩිම කොරෝනා ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව ද.කොරියාවෙන් වාර්තා වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG