Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මෙක්සිකෝවේ ප්‍රාන්ත 32 කට අධික උෂ්ණත්වයෙන් බලපෑම්  

Add comments

මෙක්සිකෝවේ ප්‍රාන්ත තිස්දෙකකට අධික උෂ්ණත්වයෙන් බලපෑම් එල්ලවී තිබෙනවා.

මෙක්සිකෝවේ දකුණුදිග ප්‍රාන්ත දෙකක් වන ඔක්සාකා සහ යුකටන් යන ප්‍රාන්තවලට ඉන් දැඩි බලපෑම් එල්ලවී ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ. එම නගරවලට සෙල්සියස් අංශක 40 ඉක්මවූ උෂ්ණත්වයක් පවතිනවා. එරට පර්යේෂකයින් සඳහන් කරන්නේ කාලගුණ විපර්යාසවල බලපෑම හේතුවෙන් මෙලෙස ගෝලීය උෂ්ණත්වය දිනෙන් දින ඉහළ යන බවයි. අනාගතයේ දී දැනට පවතින ගෝලීය උණුසුම රටවල් රැසකටම බලපානු ඇති බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

 

 

 

 

The post මෙක්සිකෝවේ ප්‍රාන්ත 32 කට අධික උෂ්ණත්වයෙන් බලපෑම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG