ගාලු මුවදොර විරෝධතාකරුවන් 05 වන දිනටත් විරෝධතාවේ නිරතව සිටිනවා. දිවයින පුරා තරුණ තරුණියන්ගේ සහභාගීත්වයෙන් එය ආරම්භ කෙරුණේ පසුගිය 09 වනදායි.
ඒ ජනාධිපති කාර්යාලයේ ඉදිරිපිට විරෝධතා සදහා වෙන් කර ඇති භූමියේ වන අතර එම පිරිස දිවා රාත්‍රී දෙකෙහිම මෙම විරෝධතාවේ නිරතව සිටිනවා. විරෝධතාවේ නිරත පිරිස් සමග සාකච්ඡා කිරීමට තමා සූදානම් බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළද එවැනි සාකච්ඡාවකට එක්වීම විරෝධතාකරුවන් ප්‍රතික්ෂේප කරනවා.
The post විරෝධතාකරුවන් අගමැති සමඟ සාකච්ඡා ප්‍රතික්ෂේප කරයි appeared first on ITN News.
Post a Comment