Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නව කොවිඩ් ප්‍රභේදයක් සොයා ගැනේ  

Add comments

නව කොවිඩ් ප්‍රභේදයක් එක්සත් රාජධානියෙන් සොයාගෙන ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම වාර්තාවකින් පෙන්වාදෙනවා.

මෙම නව කොරෝනා ප්‍රභේදය XE ලෙසයි හඳුන්වාදී ඇත්තේ. නව විකෘති ප්‍රභේදය BA.1 සහ BA.2 ඔමික්‍රෝන් ප්‍රභේදවල විකෘතියක් වනවා. කොවිඩ් ප්‍රභේද කිහිපයකින් කොරෝනා ආසාදනයවූ විට ප්‍රතිසංයෝජක විකෘතිය මතුවන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් පෙන්වාදෙන්නේ. BA.2 ඔමික්‍රෝන් උප ප්‍රභේදයට වඩා 10%කින් XE ප්‍රභේදය සම්ප්‍රේෂණය වන බව සඳහන්. XE ප්‍රභේදය ජනවාරී මාසයේදී බ්‍රිතාන්‍යයෙන් හඳුනාගෙන ඇති අතර මේ වනවිට රෝගීන් 637 දෙනෙකු වාර්තාවී තිබෙනවා.

 

 

 

 

The post නව කොවිඩ් ප්‍රභේදයක් සොයා ගැනේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG