Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ශාන්ත බණ්ඩාරට ශ්‍රීලනිපයෙන් දැඩි විරෝධයක්  

Add comments

ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම සහ ජනාධිපතිතුමා අතර අද පැවැත්වීමට නියමිත සාකච්ඡාවට සහභාගි නොවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා. ඒ ශාන්ත බණ්ඩාර මහතාට රාජ්‍ය අමාත්‍ය ධුරය ලබාදීම සම්බන්ධයෙන් විරෝධය පළකිරීම සදහායි.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු තනතුරුවලින් ශාන්ත බණ්ඩාර මහතා ඉවත් කිරීමට ද කටයුතු කර තිබෙනවා. වත්මන් අර්බුදය හමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භූමිකාව යන මැයෙන් කොළඹ දිස්ත්‍රික් නියෝජිත සම්මේලනය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී අද පැවැත්වුණා. ඊට සහභාගි වූ පක්ෂ නියෝජිතයින් ශාන්ත බණ්ඩාර මහතාට රාජ්‍ය අමාත්‍ය ධුරයක් ලබාදීම සම්බන්ධව අදහස් පළකළා.

 

 

 

 

The post ශාන්ත බණ්ඩාරට ශ්‍රීලනිපයෙන් දැඩි විරෝධයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG